ආයුර්වේදයට මුවා වී කරන දේ

ආයුර්වේදයට මුවා වී කරන දේ

Add Comment



බොහෝ දෙනෙකුට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අනාවරණය වී තිබුණද ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැතිවීම  ගැටළුවකි.
කොළඹ නගරයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල ලිංගික ශ්‍රමිකයන් 4500-6000 දක්වා පිරිසක් සේවය කරන බව හෙළිවී තිබෙනවා.

ඒ අතරින් බොහෝ දෙනෙකුට එච්.අයි.වී.ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අනාවරණය වී තිබුණද ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති බව ගැටළුවකි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී ඊයේ පැවැති පුහුණු වැඩමුළුවකදීයි මේ බව අනාවරණය වුණේ.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරයෙකුට බලපත්‍රයක් ලබාදුන්නත් එහි සේවය කරන පිරිසට පුහුණු කරන ආයතන නොමැති බවද අවධාරණය විය.

About the Author

Nunc at tortor tempor, tincidunt purus ut, placerat turpis. Sed pulvinar vehicula dolor, at volutpat nibh euismod sed. Nunc sit amet lectus arcu. Nullam sit amet urna in felis accumsan iaculis a sed urna.

0 comments